
Applicant Name:
Nemindu Abeyrathna
Title of Artwork:
සුරක්ෂිත පරිසරයක් තුලින් ජීවිතයද සුරක්ෂිත වේ.
Category:
Drawing
Artwork Description
අපගේ වටපිටාව හෙවත් අප අවට ඇති පරිසරය අයත් ගහකොළ, සතා සිව්පාවන් අපගේ නෙත් මෙන් ආරක්ෂා කරගතහොත් කිසිදා අපගේ ජිවිතේට කිසිදු හානිකර අවස්ථාවන් උදා නොවනු ඇත. අද අපගේ ඇසින් දකින්නට ලැබෙනුයේ මීට වෙනස් දෙයකි. ඒ මන්ද යත් පරිසරය ටිකෙන් ටික විනාශ කරමින් මිනිසාට මෙන්ම සතුන්ට ද ජිවත් වීමේ ඉඩ හසර මග ඇහිරෙන අන්දමින් කටයුතු කරන ආකාරයයි. එලෙසම ගස් කපා විනාශ කරමින් වනාන්තර එලි පෙහෙළි කරමින් අපගේ සුන්දර වු ජලාශ පද්ධතිය සිදී යාමට ඉඩ දෙන අයුරුය. එසේම ගෝලීය උෂ්ණත්වයත්, කෙමෙන් කෙමෙන් ලොකු ප්‍රශ්නාර්ථයක් සමාජයේ ඉතුරු කෙරෙන ඕසෝන් ස්ථරය විනාශ වීමේ තර්ජනයත් අපට දැන් ඉතිරිව පවතී.මෙය වලක්වාලනු වස් කලයුතු ද වන්නේ සිදුවන වන විනාශයන් මැඩපවත්වා වැඩි වැඩියෙන් ගස් සිටුවා සිදුවන ගෝලීය උෂ්ණත්වය පාලනයක් කිරීමයි. එවිට අප ජිවිතේට ලොකු තර්ජනයක් එල්ල වෙලා තිබෙන ආහාර ත් හා ඒ හා සමගාමී වු අපට අවශ්‍ය බෙහෙත් හා එන්නත් අපට අවශ්‍ය පරිදි සුරක්ෂිතවූ වටපිටාවක් තුල රැක ගතහැකි වේ කියා මම සිතමි.
Evaluate:
My list
Comments:
