< Back

Applicant Name:
Ranga Mudannayaka
Title of Artwork:
It's time to give hand to protect the ozone
Category:
Graphic Design
Artwork Description
මෙහි පෘථිවිය වටා ඇති ඕසෝන් ස්තරය ජල බිදුවකට සමාන කර ඇති අතර එයින් ඉවතට බිඳී යන ජල බිඳිති මගින් ඕසෝන් ස්ථරයේ අස්ථිර බව හා පහළ ඇති අතිශය අන්තරායකර ගිණිදැල් මගින් ලෝකයේ අවසානයද නිරූපණය කරයි.
එක්සත්බව,කැපවීම, ධෛර්යය,ආදරය,අවංකබව,පරාර්ථකාමීබව මගින් බඳුනද,අත මගින් මිනිසාගේ මැදිහත්වීමද ඒමත වු තුවාල මගින් පවතින බාධාවන්ද නිරූපණය කරයි.
එනම් එකමුතුකමින්,කැපවීමෙන්,ධෛර්යසම්පන්නව, අවංකව පරාතකාමීත්වයෙන් හා ආදරයෙන්,කොතරම් බාධක මධ්‍යයේ වුවද ඕසෝන් වියන හා ලෝකය බේරාගැනීමට තම දෑත දිගුකළයුතු කාලය එලඹ ඇති බව මෙයින් නිර්පණය කරයි.
Evaluate:
My list
Comments:
Cancel
Submit
