< Back

Applicant Name:
Maleesha Lakshan
Title of Artwork:
ඕසෝන් ස්ථරය රැකගනිමු.
Category:
Drawing
Artwork Description
මාගේ චිත්‍රයෙන් පිළිඹිඹු වන්නේ ඕසෝන් ස්ථරය රැක ගැනීමයි. පෘථිවියේ උෂ්ණත්වය ඉහළ ගොස් ශාක සතුන් විනාශයට පත්වේ. මෙයට හේතු වන්නේ මිනිසුන් රසායනික අම්ල යොදා පරීක්ෂණ කිරීම නිසා ඕසෝන් ස්ථරය විනාශ වේ. ඕසෝන් ස්ථරය විනාශ වීම නිසා පෘථිවිය විනාශ වේ. ඒ නිසා ඕසෝන් ස්ථරය රැක ගත යුතුය යන අදහස මගේ චිත්‍රයෙන් මම ඉදිරිපත් කරමි.
Evaluate:
My list
Comments:
Cancel
Submit
