
Applicant Name:
Esandi Tharulya
Title of Artwork:
Ozone2climate
Category:
Drawing
Artwork Description
OZONE වියන රැකගැනීමට අපට කළ හැකි දෙ
නිර්මාණය කල දී නය :2022.03.28
කම්හල් බොහෝවිට ගොඩනගනු ලබන්නේ ජලාශ ආශ්‍රිතව ය.ඒ,නිශ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය ජලය ලබාගැනීම සඳහාත් ,අවසානයේ පිටවන අපවිත්‍ර ජලය ,ජලාශයට හැරවීමටත් ය.අපවිත්‍ර ජලය ඇතුළු වු පසු ,ජලය තුළ විවිධ රසායනික ක්‍රියාවලියකට බාජනය කොට බැහැර කරන ලෙස ,මධ්‍යම අධිකාරිය ,කම්හල් හිමියන්ට උපදෙස් දී ඇත .මෙවැනි යන්ත්‍රවල මිල අධික වීම නිසා කම්හල් හිමියෝ මෙයට අනුග්‍රහය දැක්වීමට මැලිකමක් දක්වයි .
කෘෂි කර්මාන්තයේදී ,කෘමී නාශක ,කෘෂි රසායන ආදිය යොදන ගොවීහු ද එම කාර්‍යය අවසානයේ දී සෝදන බදු න්,පොදු ජලාශ, වලින් සෝදති.මෙයින් මසුන් මියයාම සිදුවේ .මෙසේ ජලය දූෂණය වීම අප විසින් හැකි අයුරින් වලකාලිය යුතුය .මේ ගෙන නොදත් අය දැනුවත් කිරීම අප සැමගේ යුතුය නේද නංගීත් යුතුකමකි .
Evaluate:
My list
Comments:
