
Applicant Name:
Dasuni Himaya Bandara
Title of Artwork:
පොලීතින් පිළිස්සීමෙන් පරීසරයට සිදුවන හානී
Category:
Photography
Artwork Description
"අද වන විට සමාජයේ ප්ලාස්ටික් හා පොලිතින් භාවිතය අත්‍යාවශ්‍ය අංගයක් වී තිබේ. ප්ලාස්ටික් සහා පොලිතින් ආශ්‍රිත නිෂ්පාදන අනිසී ලෙස බැහැර කිරීම හා පිළිස්සීම වර්තමානයේ බහූලව දැකගත හැකිය. පොලිතින් පිළිස්සීම මගින් සමාජිය සහා පාරීසරික හා සෞඛ්‍යමය ගැටලූ රාශියක් ඇතී කරයි. අපගේ නිවෙස් තුළ සිදුවන වායූ දූෂණයට පොලිතින් සහ ප්ලාස්ටික් පිළිස්සීමද ඇතුළත්ය. මේවා පිළිස්සීම නිසා උග්‍ර විෂ වායූන් පරිසරයට එක් වේ. එම දුම ආඝ්‍රාණය නිසා නොයෙක් සෞඛ්‍ය ගැටලු රැසක් ඇති වේ. එමෙන්ම එම විෂ වායූන් හේතුවෙන් ඕසෝන් ස්තරයට ද හානි සිදු වේ. ඕසෝන් ස්ථරය විනාශ වූ විට, පාරජම්බුල කිරණ වැඩි වී ජෛව විද්‍යාත්මක වශයෙන් අහිතකර ප්‍රතිඵල රැසක් ඇති කරයි.
එම නිසා පොලිතින් ආශ්‍රිත නිෂ්පාදන අනීසී ලෙස බැහැර කිරීම හා පිළිස්සිමකීන් තොරව ඕසොන් වියන සුරක්ෂිත කිරීමට දායක වෙමූ."
Evaluate:
My list
Comments:
