top of page
< Back

Applicant Name:

Sandaruwan Rathnayaka

Title of Artwork:

පරිසරය සුරැකීම පාරම්පරික සිතුවමක් ලෙස

Category:

Drawing

Artwork Description

මෙය මා විසින් අඳින ලද මහනුවර චිත්‍ර කලා සම්ප්‍රදායට සමාන ලෙස අඳින ලදී. මා විසින් රතුපාට පසුබිමට යොදා ඇත්තේ ඕසෝන ස්ථරය නොමැතිව අපේ අවට ඇති අහිතකර කිරණ වලින් විනාශයට ලක් වූ බවය. තවද පළමු රූපයෙන් ඇත්තේ අපේ මේ දුම් සහිත වාහන වලින් තොරව ගමනාගමනය සඳහා භාවිතය කාන්තාවක් විසින් පැලයක් සිටුවා පිරිසිදු වායු ලබා ගැනීමට උත්සාහ දරන බවත් පසුව පොලිතීන් පුඏස්සන බවකින් අහිතකර වායුවලින් ඕසෝන ස්ථරයේ විනාශය පෙන්වයි. ඒ් වගේම රසායනික යන්ත්‍ර සූත්‍ර භාවිතයේ අහිතකර වායු වාතයේ ස්ථරය විනාශය ලංවීම. එය නොවීම කෙරෙහි කාන්තාවන් සමූහයක් විසින් කරන ලද උද්ඝෝෂනයකි. ඒ නමුත් ලෝකය ගැන හිතන පුද්ගලයන්ද ඇති බවත් පෙනී යයි අවසාන රූපයෙන් පෙනේ.

Evaluate:

My list

Comments:

Cancel
Submit
loading.gif

loading ....

You need to login to access this page.

bottom of page