< Back

Applicant Name:
Y.G.N Chamalsha Gunarathne
Title of Artwork:
පෘථිවිය දුකෙන්
Category:
Drawing
Artwork Description
මෙම චිත්රෙයන් කියවෙන්නේ මිනිසාගේ නාගරීකරණය වීමත් සමඟ මිනිසා විසින් කරනු ලබන ක්රියාකාරකම්ය. එම ක්රියා නිසා පරිසරයට දැඩි ලෙස හානි සිදු වේ. විෂ දුම ඉහළ අහසට යෑමෙන් ඕසෝන් ස්ථරය දැඩි ලෙස විනාශයට පත් වී ඇත. පෘතුවිය දුකෙන් සිටී. සුර්යයා දරුණු වී ඇත.
Evaluate:
My list
Comments:
Cancel
Submit
