top of page

Applicant Name:
Thakshila Kumari Athuruliya
Title of Artwork:
වන විනාශය
Category:
Photography
Artwork Description
වන විනාශය යනු , වගා බිම් , තෘණ භූමි, නාගරීකරණය මෙන් ම දැව හා ඉන්ධන අවශ්‍යතා සදහා වනාන්තර එළි පෙහෙළි කිරීමයි. ශාක වායු ගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් වැඩි ප්‍රමාණයක් අවශෝෂණය කර ප්‍රභාසංස්ලේෂණය සිදු කරයි. වන විනාශය සිදු වීමත් සමග මෙම ක්‍රියාවලිය අක්‍රීය වේ. එමෙන්ම ඕසෝන් ස්තරයට හානි සිදු වීමට ද මෙය වක්‍රාකාරයෙන් බලපානු ලබයි.
Evaluate:
My list
Comments:

loading ....
You need to login to access this page.
bottom of page