< Back

Applicant Name:

Thakshila Kumari Athuruliya

Title of Artwork:

වන විනාශය

Category:

Photography

Artwork Description

වන විනාශය යනු , වගා බිම් , තෘණ භූමි, නාගරීකරණය මෙන් ම දැව හා ඉන්ධන අවශ්‍යතා සදහා වනාන්තර එළි පෙහෙළි කිරීමයි. ශාක වායු ගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් වැඩි ප්‍රමාණයක් අවශෝෂණය කර ප්‍රභාසංස්ලේෂණය සිදු කරයි. වන විනාශය සිදු වීමත් සමග මෙම ක්‍රියාවලිය අක්‍රීය වේ. එමෙන්ම ඕසෝන් ස්තරයට හානි සිදු වීමට ද මෙය වක්‍රාකාරයෙන් බලපානු ලබයි.

Evaluate:

My list

Comments:

Cancel
Submit
loading.gif

loading ....

You need to login to access this page.