top of page
< Back

Applicant Name:

Pasindu Janodh Madushanka

Title of Artwork:

let's save the ozone layer that save our lives.

Category:

Drawing

Artwork Description

වර්තමානයේ ලෝකයේ පවතින වසංගත තත්වය හමුවේ එන්නත් සිසිල්ව තබා ගැනීමට ඕසෝන් වියන මහත් කාර්යයක් ඉටු කරනු ලබයි. තවද අපේ ආහාරවල සුරක්ෂිතභාවය රැකගැනීමට ඕසෝන් වියන ප්‍රයෝජනවත් වේ. CFC වායුව භාවිතා වන ශීතකරණ හා වායුසමන භාවිතයෙන් ඉවත් කිරීම. කර්මාන්තශාලාවලින් හා රථ වාහන වලින් පිටවන දුම් පාලනය කිරීම, ගුවන් යානා හා රොකට් යානා ගුවන් ගත කිරීමේදී විධිමත්ව කටයුතු කිරීම, ගස් කැපීම සහ වනාන්තර විනාශ කිරීම වැලැක්වීම මගින් ඕසෝන් වියන සුරැකීමට අපට දායක විය හැක.

Evaluate:

My list

Comments:

Cancel
Submit
loading.gif

loading ....

You need to login to access this page.

bottom of page