top of page
< Back

Applicant Name:

Avishka Gangul Bandara

Title of Artwork:

ඕසෝන් ස්ථරය

Category:

Drawing

Artwork Description

ඕසෝන් ස්ථරය වායුගෝලීය පෙරහනක් සේ ක්‍රියා කර පාරජම්බුල කිරණ පෘථිවියට පැමිණීම වලක්වයි.එමගින් පෘථිවියේ ජීවය පවත්වාගෙන යාමට සුවිශේෂි මෙහෙයක් ඉටු කරයි.මිනිසා විසින් නිපදවනු ලබන යම් යම් රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ඕසෝන් ස්ථරය විනාශවෙමින් පවතී.මෙම රසායන ද්‍රව්‍ය ඕසෝන් ක්ෂයකාරක( Ozone Depleting Sabstances-ODS) ලෙසද හඳුන්වයි. වර්තමානයේ දී භාවිතයට ගනු ලබන විවිධ යන්ත්‍ර නිසා ඕසෝන් ස්ථරය විනාශවෙමින් පවතී. උදාහරණයක් ලෙස ඇතැම් ශීතකරණ, වායු සමීකරණ යන්ත්‍ර නිශ්පාදනයේදී ශීතකාරක වායුවක් ලෙස CFC වායුව යොදා ගනු ලැබේ. තවද සුවඳ විලවුන් තීන්ත හා පළිබෝධනාශක ආදියටද CFC වායුව යොදාගැනීම හේතුවෙන් ඕසෝන් ස්ථරය විනාශ වේ.ඕසෝන් ස්ථරය විනාශ වීමට මෙම ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් (CFC)වායුව ප්‍රධානවේ. ඕසෝන් වියන සිදුරු වූ විට පාරජම්බුල කිරණ සෘජුවම පෘථිවියට පතිත වීමෙන් සිරුරේ හම රැලි වැටීම, ඇස් පෙනීම දුර්වල වීම,සමේ පිළිකා ඇති වීම,ශරීරයේ ප්‍රතිශක්තිකරණය දුර්වල වීම වැනි රෝගවලට ගොදුරු වීමට සිදුවේ.එම නිසා අප හැකිතාක් ඕසෝන් ස්තරය සුරැකීමට පුංචි ඉඩකඩක උවද ගස් වැවීම,ආහාර කල්තබා ගැනීමේදී පැරැණි ක්‍රම භාවිතා කිරීම,විවිධ නිශ්පාදන කටයුතු සදහා පරිසරයට හිතකර පැරැණි යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීමට කටයුතු කරමු.

Evaluate:

My list

Comments:

Cancel
Submit
loading.gif

loading ....

You need to login to access this page.

bottom of page