top of page
< Back

Applicant Name:

Shehara Sithumini

Title of Artwork:

Protect the Ozone layer

Category:

Drawing

Artwork Description

වායුගෝලයේ ඇති ස්ථර ගෝලය තුළ පිහිටා තිබෙන මෙම ඕසෝන් ස්ථරය සුර්යයාගේ සිට පෘථිවිය කරා පැමිණෙන ජීවින්ට අහිතකර පාරජම්බුල කිරණ පාලනය කර ජීවින්ට පෘථිවිය තුළ වාසය කිරීමට සුදුසු පරිසර තත්වයක් ඇති කරනු ලබයි. වර්තමානයේ මිනිසුන්ගේ යම් ක්‍රියාකාරකම් මෙම ඕසෝන් ස්ථරය විනාශ වීමට හේතු වී තිබේ. පොලිතින්, ප්ලාස්ටික් වැනි අහිතකර ද්‍රව්‍ය භාවිතය ද මෙයට එක් හේතුවකි. මෙම ක්‍රියාකාරකම් හේතුවෙන් ගෝලීය උණුසුම ඉහළ යාම, දේශගුණික විපර්යාස ඇති වීම මෙහි අහිතකර ප්‍රතිඵල වේ. මෙම තත්වය පාලනය කිරීමට ගස්වැල් සිටුවීම, ප්ලාස්ටික් ද්‍රව්‍ය වෙනුවට පන් වලින්, වේවැල් වලින් සෑදු ද්‍රව්‍ය භාවිතා කිරීම, යන්ත්‍ර සූත්‍ර භාවිතය සීමා කර දේශීය උපකරණ යෙදීම වැනි දෑ සිදු කිරීමෙන් පෘථිවිය වටා පිහිටා තිබෙන ඕසෝන් ස්ථරය ආරක්ෂා වේ.

Evaluate:

My list

Comments:

Cancel
Submit
loading.gif

loading ....

You need to login to access this page.

bottom of page