
Applicant Name:
K.D.Hiruka Disas. Niduwara Amarasingha .
Title of Artwork:
Montreal Protocol -Keeping us,our food,vaccines co
Category:
Drawing
Artwork Description
ඕසෝන් වායුව වියනක් ආකාරයට පෘතුවිය වටා පිහිටා තිබීම නිසා අප එය ඕසෝන් වියන ලෙස හඳුන්වනවා.මිනිසා විසින් නිපදවනු ලබන යම් යම් රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ඕසෝන් වියන විනාශ වේ.එම නිසා එය ආරක්ෂා කර ගැනීමට අපිටත් බොහෝ දේ කළ හැක.ඉඩ තියෙන හැම තැනම පැළ සිටුවීම මගින් පරිසරයට මෙන්ම සතුන්ට ද ජීවත්වීමට අපූරු පසුබිමක් නිර්මාණය වේ.පිරිසිදු ජලය, නැවුම් පලතුරු, එළවළු නිරෝගී සුවබර දිවි පැවතකට උපයෝගී වේ.ඇතැම් ශීතකරන වල ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් (CFC) වායුව අඩංගු වේ.එමගින් ඕසෝන් ස්ථරයට හානි සිදු කරයි.අපි ඕසෝන් ස්තරය ආරක්ෂා කර ගැනීමට ,ආහාර කල්තබා ගන්නා විවිධ උපක්‍රම ද භාවිත කරමු.ඒ අතරින් ලුණු දෙහි දැමීම ලුනුදෙහි දැමීම කොස් ඇට වැලි යට දැමීම ද වේ.ඕසෝන් ස්ථරය ස්ථර බෝලය තුළ වියනක් ලෙස ක්‍රියා කරමින් ක්‍රියාකරමින් සූර්යයාගේ අහිතකර හිරු කිරණ අවශෝෂණය කර පෘථිවිය මත ජීවය සදහා සුදුසු පරිසරයක් ඇති කරයි...
Evaluate:
My list
Comments:
