top of page
< Back

Applicant Name:

Pasindu Pramod Saman kumara

Title of Artwork:

ඕසෝන් ස්ථරය රැකගනිමු.

Category:

Drawing

Artwork Description

ගස් කැපීමෙන් පරිසරය මෙන්ම සතා සිව්පාවා හා ජල උල්පත් ද විනාශ වේ. පරණ ශීතකරණ, වායු සමීකරණ වලින් පිටවන වායුවක් නිසා පෘථිවියට ඉහළින් ඇති ඕසොන් ස්ථරය විනාශ වේ. ඕසොන් ස්ථරය විනාශ වීමෙන් සූර්යයාගෙන් පිටවන අහිතකර කිරණ සෘජුවම පෘථිවියට බලපායි. මෙම චිත්‍රයෙන් මම අදහස් කරන්නේ ඕසෝන් ස්ථරය රැක ගැනීම සඳහා පරිසරය ආරක්ෂා කල යුතු බවයි.

Evaluate:

My list

Comments:

Cancel
Submit
loading.gif

loading ....

You need to login to access this page.

bottom of page