< Back

Applicant Name:
Imashi Shashikala Narampanawa
Title of Artwork:
ගස් කැපීම තුලින් සිදුවන පරිසර විනාශ
Category:
Photography
Artwork Description
නාගරීකරණය සඳහා මෙන්ම දැව හා ඉන්ධන අවශ්‍යතාව සඳහා වගාබිම්, තෘණ භූමි සහ වනාන්තර එළිපෙහෙළි කිරීම වන විනාශය නම් වේ. සාමාන්‍යයෙන් සැලකිය යුතු කැලෑ ප්‍රදේශයක් එළිපෙහෙළි කිරීමේ ප්‍රතිඵලය වී ඇත්තේ පරිසරය විනාශ වීමයි. බොහෝ රටවල මහා පරිමාණයෙන් කැලෑ කැපීම කරගෙන යන අතර ඒ හේතුවෙන් භූවිද්‍යාත්මක පරිසරය හා දේශගුණය වෙනස් වේ. වනාන්තර විනාශය දැනටමත් උග්‍ර වී ඇත්තේ ලෝකයේ ජෛව විවිධත්වයෙන් දෙවැනි තැන ගෙන ඇති දකුණු ආසියාවේය. මිනිස් ජනගහනය වැඩිවීමත් සමගම මහා පරිමාණයෙන් වනාන්තර විනාශ කරගනු දැකගත හැකිය. මෙමගින් ඕසෝන් ස්තරයට ද හානි සිදු වේ.
Evaluate:
My list
Comments:
Cancel
Submit
