< Back

Applicant Name:
Biyanwala Kankanamalagea Rachika Rinusha Biyanwala
Title of Artwork:
Ozone2climate
Category:
Drawing
Artwork Description
කාර්මිකකරනයත් සමග සිදු වු මිනිස් ක්ර්රියාකාරකම් නිසා CFC,HCFC,මෙතිල් බ්‍රොමයිඩ්,හෙලොන්,නයිට්රජන් ඔක්සයිඩ් වැනි සංඝටක අධික ලෙස වායුගෝලයට මුදාහැරීම නිසා ඔසෝන් ස්ථරය විනාශ වේ.ඕසෝන් ස්ථරයට හානි කරන රසායනික දුව්‍ය පාලනයකින් යුතුව භාවිතයෙන් ඉවත් කිරිිිම,ශිතකරණ හා වායු සමිකරණ වායු හැකි තරම් පුුතිචකිුකරණය කිරිම,ඕසෝන් ස්ථරය විනාශ කරන දුව්‍ය හඳුනා ගෙන ඒ වෙනුවට ආදේශක භාවිතය හා හානි කරන දුව්‍ය පිළිබඳ සමාජය දැනුවත් කර ඒවා භාවිතයෙන් ඉවත් කිරිම හා විකල්ප කුුම භාවිතය මගින් අපට ඕසෝන් වියන රැකගත හැකිය.එසේම නැවත හයිඩෝකාබන,ඇමෝනියා භාවිතා කිරිම නිසා ඕසෝන් වියන හා ගෝලීය උෂ්ණත්වය වැඩිවිම අවම කරගත හැකිය.ඕසෝන් වියන රැකගැනීම අප සැමගේ යුතුකමකි.
Evaluate:
My list
Comments:
Cancel
Submit
