top of page
< Back

Applicant Name:

Linumi Weerage

Title of Artwork:

Ozone2Climate

Category:

Drawing

Artwork Description

ඕසෝන් වියන රැක ගනිමු.
2022-03-30
අද වන විට ඕසොන් වියන විනාශ වී තිබේ.ඒ සදහා හේතු ගණනාවක් බලපානු ලැබේ.කර්මාන්තශාලා වලින් අධික ලෙස හරිතාගාර වායු බාහිර පරිසරයට මුදා හරි.වාහන වලින් නිකුත් කරන ලබන විවිධ වර්ගයේ රසායනික වායු ඕසෝන් ස්ථරය හානි කරයි.ඕසෝන් වියන විනාශ වී තිබීම නිසා සූර්යයාගේ අහිතකර පාරජම්බුල කිරණ ඉතාම පහසුවෙන් පෘථිවිට ලගා වේ.මෙම කිරණ ශාක මිය යාමට හේතු වේ.රසායනික වායු වලින් තොර පරිසරයක් නිර්මාණය කිරීමට හැකි නම් ඕසෝන් වියන රැක ගැනීමට හැකිය.

Evaluate:

My list

Comments:

Cancel
Submit
loading.gif

loading ....

You need to login to access this page.

bottom of page