top of page
< Back

Applicant Name:

Manuja Rasanjaya Athukorala

Title of Artwork:

ඕසෝන් ස්ථරය රැකගනිමු.

Category:

Drawing

Artwork Description

ඉර එළියේ තිබෙන අහිතකර කිරණ වලින් පෘථිවවිය ආරක්ෂා කරන්නේ ඕසෝන් ස්ථරයයි. මගේ චිත්‍රයෙන් මම ඇඳ තිබෙන්නේ ඕසෝන් ස්ථරය විනාශ වී ඇති බව හා ඕසෝන් ස්ථරය ආරක්ෂා වී ඇති විට හා ඕසෝන් ස්ථරය එහිදී පෘථිවියේ එක් පැත්තකින් ඕසෝන් ස්ථරය ආරක්ෂා වී පෘථිවිය සතුටින් සිනාවෙමින් සිටින ආකාරයත් අනෙක් පැත්තේ ඕසෝන් ස්ථරය විනාශ වී එම සිදුරු වලින් ඉර එළිය පෘථිවියට වැටෙන ආකාරය හා පෘථිවියේ උෂ්ණත්වය වැඩි වී තිබෙන ආකාරය රතු පැහැ වී ඇති බවත් ඇඳ තිබේ. ඒ අනුව පෘථිවිය සුරැකී තිබීමට නම් ඕසෝන් ස්ථරයෙන් ආරක්ෂා වී තිබිය යුතුය යන අදහස මගේ චිත්‍රයෙන් මම ඉදිරිපත් කරමි.

Evaluate:

My list

Comments:

Cancel
Submit
loading.gif

loading ....

You need to login to access this page.

bottom of page