
Applicant Name:
Pawani Premathilaka
Title of Artwork:
කෙළවර නොවන කසළ ප්රශ්නය
Category:
Photography
Artwork Description
එදිනෙදා ක්‍රියාවලියන්ගෙන් ජනිත වී ඉවත දමනු ලබන ආර්ථිකමය වශයෙන් වටිනාකමක් නොමැතියැයි සැලකෙන ඝන තත්ත්වයේ අපද්‍රව්‍ය ඝන අපද්‍රව්‍ය ලෙසින් හඳුන්වනු ලැබේ . කඩදාසි , කාඩ්බෝඩ් , වීදුරු , ප්ලාස්ටික් , පොලිතීන් , ලෝහ වර්ග , පොල්කටු , ඉවත ලද විවිධ ආහාර ද්‍රව්‍ය වැනි දේවල් ඒ අතරට අයත් වේ. ජනගහනයෙහි සිදුවුණු වර්ධනයත් සමග ඝන අපද්‍රව්‍ය ක්‍රමවත් ලෙස බැහැර කිරීම බහුල වශයෙන් සිදුවී ඇත. එම නිසා නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශ ආශ්‍රිතව ගැටලු කීපයක් නිර්මාණය වී තිබේ . ඝන අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකිරීම නිසා ඇතිවන ගැටලු වැඩි වශයෙන් පවතී . එහිදී කසළ ගොඩවල් ගිනි තැබීම නිසා අහිතකර වායූන් වායුගෝලයට එකතු වීම විශේෂයෙන් ඕසෝන් වියනට හානි කරයි. අපගේ පරිසරය පිරිසිදුව තබා ගැනීම සදහා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම අනිවාර්යයෙන්ම සිදු කළයුතුය. එමගින් ඔබගේත් පෘථිවිය තුළ ජීවත්වන සියලු ජීවීන්ගෙත් ජීවිත ආරක්ෂා වනවාත් සමගම , සුන්දර පරිසරයත් සමගම හෙටක් උදා වේ.
Evaluate:
My list
Comments:
