< Back

Applicant Name:
Sathsri Ransarani
Title of Artwork:
Woody Sunshade
Category:
Photography
Artwork Description
දැඩි ලෙස නාගරීකරණය වූත් ජනාකීර්ණ වූත් කොළඹ ප්‍රදේශයේ ඉදි කර ඇති ගොඩනැගිල්ලක් වන මෙහි තුන්වන මහලේ හා වහල මතුපිට සරුවට වැඩුණු ශාක පද්ධතියක් දක්නට ඇත. පිටත සිට බලන විට කුඩා වනාන්තර දෙකක ස්වරූපය ගනී. දැඩි අව් රශ්මියක් පවතින පරිසරයක පිහිටා ඇති මෙම ගොඩනැගිල්ලේ ශාක වැස්ම සහිත ප්‍රදේශ වලට වායු සමීකරණ යන්ත්‍ර හා විදුලි පංකා භාවිතය අවම කරගැනීමේ හැකියාවක් ඇත.
Evaluate:
My list
Comments:
Cancel
Submit
