
Applicant Name:
Pawani Premathilaka
Title of Artwork:
CFL බල්බය දැවී ගිය පසු කාල බෝම්බයකි
Category:
Photography
Artwork Description
භාවිත කර ඉවත දමන සියලුම CFL බල්බ අවසානයේ දී මහපොළවට, ජලමූලාශ්‍රවලට එකතු වන අතර, සාමාන්‍යයෙන් වසරකට ලෝකය පුරා මිලියන 900ක් පමණ මෙසේ CFL බල්බ අක්‍රමවත්ව බැහැර කරණු ලබන බව සොයාගෙන ඇත. මෙසේ බැහැර කරන එක් CFL බල්බයක ' රසදිය ' මිලිග්‍රෑම් 5ක් පමණ ඇත. රසදිය වනාහි ඉතාම විෂ සහිත බැරලෝහයක් වන අතර, එක් බල්බයක ඇති රසදිය ප්‍රමාණයෙන් ජලය ගැලුම් 6000ක් දූෂණය වන බව පරිසරවේදීන් ප්‍රකාශ කරනු ලබයි . මෙසේ බැහැර කරන ' රසදිය ' පරිසරයේ දී ' මෙතිල් මර්කරි ' නැමති ජීවීන්ට අතිශයින්ම විෂ සහිත සංයෝගයක් බවට පත් වන අතර, මෙම ' මෙතිල් මර්කරි ' පසට, ජලයට, ආහාර භෝගවලට අවශෝෂණය කෙරෙන අතර, සාමාන්‍යයෙන් මෙම සංයෝගය බොහෝ කාලයක් යන තුරු පරිසරයෙන් ඉවත් නොවී පවතිනු ඇත. අනතුරුව විවිධ ප්‍රතික්‍රියාවන්ට ලක්වී ඕසෝන් අණු බිද හෙළීමක් සිදු කරයි . ඕසෝන් අණු ප්‍රමාණය අඩු වන විට ඕසෝන් වියන තුනී වී විනාශ වේ. දිනෙන් දින විනාශයට පත් වන ඕසෝන් වියන විනාශ සුරැකීමට නිවසින් අරඹමු.
Evaluate:
My list
Comments:
