< Back

Applicant Name:

Thakshila Kumari Athuruliya

Title of Artwork:

ස්වාභාවික ගිනි ගැනීම්

Category:

Photography

Artwork Description

ස්වාභාවික ගිනි යනු, කැලෑ බිමක භාහිර බලපෑමකින් තොරව ඇතිවන ගිනි ගැනීමක් ලෙස සරලව හැදින්විය හැකිය. ලැව් ගිනි ඇති වීම නිසා පරිසර පද්ධතිවලට අයත් වන ශාක හා සත්ත්වයන්ට ප්‍රබල ලෙස බලපායි. මෙම තත්ත්වයන් පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය අඩුවීම කෙරෙහි ඍජුවම බලපායි. ලැව් ගින්නෙන් පරිසර හානි පමණක්ම නොව අධික දුම නිසා ඕසෝන් ස්තරයට ද හානි සිදු වේ

Evaluate:

My list

Comments:

Cancel
Submit
loading.gif

loading ....

You need to login to access this page.