
Applicant Name:
kenuli Thewindee
Title of Artwork:
ඕසෝන් වියන රැකගනිමු
Category:
Drawing
Artwork Description
හරිතාගාර වලින්, ගස් කැපීමෙන්, වාහන වල දුමින් පරිසර දූෂණයවේ. මිනිසුන් කරන විවිධ වැරදි නිසා අප අවට පරිසරය විනාශවේ. පුංචි දරුවන් වන අපි මෙම පරිසර දූෂණය වලක්වා ගැනීමට ක්‍රියා කරමු. අපි ගස් වැල් සිටවමු. ගස් වැල් රැකගනිමු. පරිසරය රැකගැනීමෙන් අපත්, අප අවට සිටින් සතුනුත් රැක ගත හැකිය.
වළාකුල:- අර ළමයි නම් හරි හොඳයි. අර නපුරු මිනිස්සු ගස් කපලා පරිසරය විනාශ කරනවා. වාහන වල දුම් පිරිලා.:හරිතාගාර වලත් එහෙමයි.
ඉර:- ඒක තමයි.මාත් මේ බැලුවේ. හරි නරකයි ඒ අය. අර බලන්න ගස් අඩනවා. එයාලාගේ ඇස් වල කදුළු පිරිලා. ළමයි නම් ගස් වලට ආදරෙයි. එයාලා ගස් සිටුවනවා.
වළාකුල:- අපි මොකද කරන්නේ. මේ වැඩ නිසා ඕසෝන් වියන විනාශ වෙනවා. එතකොට එයාලට තේරෙයි. අනේ මේ ළමයි පව්. එයාලට තමා අනාගතයේදි දුක් විදින්න වෙන්නේ.
Evaluate:
My list
Comments:
