< Back

Applicant Name:

Wosandi Thilakanayaka

Title of Artwork:

ඕසෝන් ස්ථරය තුනී වීමෙන් ඇතිවන අනිටු ප්‍රතිඵල

Category:

Drawing

Artwork Description

ස්තර ගෝලයේ පිහිටි සූර්යයාගෙන් පිටවන අහිතකර පාරජම්බුල කිරණ පෘථිවි ජීවීන් මතට වැටීමට ඉඩ නොදී පෘථිවිය ආරක්ෂා කරන ආවරණයක් ලෙස ඕසෝන් ස්තරය දැක්විය හැක. විද්‍යාඥයින් විසින් ඕසෝන් ස්ථරය සමහර ස්ථාන වල සිදුරු වී ඇති බව පවසා ඇත. නමුත් අද වන විට ඔවුන් පවසන්නේ එම සිදුරු ක්‍රමක්‍රමයෙන් වැසී යන බවයි. මෙම සිතුවමෙන් ඕසෝන් ස්ථරය තුනී වීමෙන් ඇතිවන අනිටු ප්‍රතිඵල පෙන්වා දිය හැක.

Evaluate:

My list

Comments:

Cancel
Submit
loading.gif

loading ....

You need to login to access this page.