< Back

Applicant Name:
Wosandi Thilakanayaka
Title of Artwork:
ඕසෝන් ස්ථරය තුනී වීමෙන් ඇතිවන අනිටු ප්‍රතිඵල
Category:
Drawing
Artwork Description
ස්තර ගෝලයේ පිහිටි සූර්යයාගෙන් පිටවන අහිතකර පාරජම්බුල කිරණ පෘථිවි ජීවීන් මතට වැටීමට ඉඩ නොදී පෘථිවිය ආරක්ෂා කරන ආවරණයක් ලෙස ඕසෝන් ස්තරය දැක්විය හැක. විද්‍යාඥයින් විසින් ඕසෝන් ස්ථරය සමහර ස්ථාන වල සිදුරු වී ඇති බව පවසා ඇත. නමුත් අද වන විට ඔවුන් පවසන්නේ එම සිදුරු ක්‍රමක්‍රමයෙන් වැසී යන බවයි. මෙම සිතුවමෙන් ඕසෝන් ස්ථරය තුනී වීමෙන් ඇතිවන අනිටු ප්‍රතිඵල පෙන්වා දිය හැක.
Evaluate:
My list
Comments:
Cancel
Submit
