
Applicant Name:
Mevinu Lesandul
Title of Artwork:
මිහිතලයේ ජීවය වෙනුවෙන් ඕසෝන් වියන සුරකිමු
Category:
Drawing
Artwork Description
ඕසෝන් වියන යනු සූර්යාගෙන් නිකුත් කරන පාරජම්බුල කිරණ පොළොවට පතිත වීමට වැළැක්වීමට සෑදුණු ස්වභාවධර්මයේ විශිෂ්ඨ නිමැවුමකි.ඕසෝන් ස්ථරය සංරක්ෂණය කිරීමේ ජ්‍යාත්‍යන්තර දිනය ලෙස සැප්තැම්බර් 16 නම් කර ඇත.ඕසෝන් වියන ආරක්ෂා කිරීම් ඉතා වැදගත් බව මෙමගින් අපට පැහැදිලි වෙයි.
මෙම චිත්‍රය මගින් මම අදහස් කරන්නේ ඕසෝන් වියන විනාශ වීමට හේතුවන මානුෂ ක්‍රියාකාරකමක් වැළක්වීමට ළමුන් දෙදෙනෙකු හා කාන්තාවක් දරන උත්සායකි. මෙහි සිටින පුද්ගලයා පොලිතින් , ප්ලාස්ටික් වැනි නොදිරන අපද්‍රවය පිළිස්සීමට යාමේදී අනිත් තිදෙනා එය වැළක්වීමට උත්සාහ දරති.මිනිසුන්ගේ මෙම නොමනා ක්‍රියාකාරකම් ස්වභාවධර්මයේ වස්තුවක් වන හිරුට පවා දැනෙන බව සූර්යාගේ ස්වරූපයෙන් පෙන්වා ඇත.මෙම ක්‍රියාවෙන් වන හානිය සතුන්ට ද දැනෙන බව කුරුල්ලාගේ රූපයෙන් පෙන්නුම් කරනු ලැබේ. මම මෙම චිත්රයෙන් දැක්වීමට අදහස් කරන සම්පූර්ණ අදහස වන්නේ ප්ලාස්ටික්,පොලිතින් වැනි නොදිරන අපද්‍රව්‍ය පිළිස්සීමෙන් ඕසෝන් ස්ථරයට හානි සිදු වන බවයි.
Evaluate:
My list
Comments:
