< Back

Applicant Name:

S.P Achini Maleesha

Title of Artwork:

ඕසෝන් වියන ආරක්ෂාව උදෙසා මිනිසාගේ දායකත්වය

Category:

Drawing

Artwork Description

මා මෙම සිතුවමෙන් සොබා දහම විනාශයෙන් වායුව, ජලය, පස සියල්ලම විනාශ වීම ඇද දක්වා ඇත. අපගේ මානව සම්පත විසින් සොබාදහම විනාශ කරන අයුරින් ගස් ගල් පවා නුදුරේම අපට අහිමි වනු ඇත. එවිට ඕසෝන් වියන ආරක්ෂාවීම නොවනු ඇත. මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා ජලය, වායුව විනාශවි ජල හිඟය, ශාඛ සම්පත්, සියල්ල විනාශ වනු ඇත. එනිසාවෙන් අයහපත් මානව ක්‍රියා දුරලිම සඳහා ක්‍රෙමා්පායන් පෙන්වා දී ඇත. එලෙස සිදුවීම මඟින් අපට වාතය, ජලය මිලට ගැනිමට පවා හිඟ වනු ඇත. එනිසාවෙන් අපගේ ස්වභාවික සම්පත් ආරක්ෂා කළ යුතු වෙයි.

Evaluate:

My list

Comments:

Cancel
Submit
loading.gif

loading ....

You need to login to access this page.